#WordPressSinhala #WPSinhala #WoocommerceSinhala
In this Woocommerce Sinhala Tutorial video, I show you how to create an ecommerce website using the XStore Woocommerce Theme.
XStore Theme: https://wpsinhala.com/xstore
🔥 Best Hosting Deals🔥
★ Hostinger: https://wpsinhala.com/hostinger (Coupon: WPSINHALA)
★ Cloudways: https://wpsinhala.com/cloudways (Coupon: WPSINHALA)
⏱️ Time Stamps
00:00 – Intro
03:25 – Domain & Hosting
06:13 – Cleanup WordPress Dashboard
08:26 – Install XStore Theme
14:48 -Install Woocommerce Plugin
17:02 – Website Header
26:24 – Create Category Menu (Vertical Menu)
31:45 – Create Main Menu
35:48 – Create Category Static Blocks
46:34 – Home Page Section 1
57:13 – Home Page Section 2
1:01:13 – Add Simple Product to Woocommerce
1:06:27 – Add Variable Product to Woocommerce
1:01:13 – Add Simple Product to Woocommerce
1:13:37 – Home Page Section 3
1:23:26 – Home Page Section 4
1:26:10 – Create Website Footer
1:36:38 – Shop Page Customization
1:40:42 – Single Product Page Customization
1:50:53 – Mobile Optimization
1:56:47 – Woocommerce Settings
2:03:17 – Setup Email & SMTP
Follow WPSinhala
☑ https://www.facebook.com/wpsinhala/
☑ https://wpsinhala.com
☑ https://instagram.com/thusharadi
source
8theme
Hi! We are giving away 5 licenses of XStore for free! Guys follow this link! https://xstore.8theme.com/preview-new/#fortune-section
Lahiru Sandaruwan
Me wage website akakt Google AdSense gnna barid?
Mind Relaxation
ඇත්තටම ඔයා මේ කරන දේවල් ගොඩක් වටිනවා යොහානි ලෝකේ ජනප්රිය උනා වගේ මිනිස්සුන්ට ඒ කියන්නේ අපේ අයට ඉස්සරහට මේ දේවල් පිස්උවෙන් හොයන දවසක් එනවමයි, එදාට තේරෙයි මේවයේ වටිනාකම අතාරින්නනම් එපා දිගටම කරන්න මොකද මම කවදාවත් මේ පැත්තට එන්න හිතුවේ නෑ නමුත් අද මෙතන ඉගෙන ගත්තේ වෙන දේකට සතුටින් ජීවත් වෙන්න මේවගේ පාත් ගොඩක් වටිනවා එහෙනම් තෙරුවන් සරණයි !!!
Mohamed Nizwan
Bacola Theam ekata Frontend submit eka danna puluwanda pro man Mail eka demma tikak Balanna ko bro
Bashitha lakshan
අයියෙ ඕක dropshiping වලටත් ගන්න පුලුවන්ද ඔය store
ENYTHING
පිටරට වලට බඩු විකුණන විදිහට හදන්න පුළුවන්ද ?. Online store එකක් . Ebay වගේ.
foodie Babe
Mobile eken wordpress app eken karana puluwanda?
Darshana prasad
Thank you
Harshana
Greengeeks hosting eka recomand karanna barida e commerce site ekata
Rahul C
Xstore theme eka purchase karama ona website ekkt use krnna puluwanda ?
ruzni mustafa
Hi bro, Seylan bank eken payment gateway access eka gaththoth. Eka kohamada configure karanne? Seylan bank eke plugin ekak thiyanawada?
Toys R Us
ඔහොම හදලා ඔක ඇප් එකකට කන්වෙට් කරන්නත් පුළුවන් නෙද
Cheapestlanka
Electro theme එක ගැනත් video එකක් ඕනෙ❤
Cheapestlanka
මරු🤟🤟🤟❤
Ewan vevo
අයියේ අපිට මේ video එකේ තියන විදියට dropshipping website එකක් හදාගන්න පුලුවන්ද ali dropship plugin පාවිච්චි කරල…
X store theme එක ali dropship plugin එකත් එක්ක support කරනවද අයියේ……
Off2srilanka Tours
Great thanks ..
boominda channa
ඇත්තටම website හදන්න ඉගෙන ගන්න කෙනෙක්ට ලංකාවේ හොදම channel එක මේක තමයි.මම දන්නවා කොච්චර වෙලාවක් මේ video හදන්න මහන්සි වෙන්න ඕනෙද කියල.පට්ටම quality එකට smooth විදිහට හැමදේම උපරිමයෙන්ම තියෙනවා.sound එක පවා ගොඩක් clear .මේ කරන කැපකිරීම් වලට ඔයාට returns අයෙත් ලැබෙනවා සහෝ ! දිගටම කරන්න.තව ඉගෙනගන්න ආසයි !!
Lovely Paws
ගොඩක් පිං අයියේ
LAKSHITHA MADUSANKA
Theamforest eke thiyen Teams walin shopify theam ekak downalod karala wordpress dannanpuluwanda?
Hela jaya Maga
Zota theme eka setup pilibadawa video ekak gennako
Nilantha Abeysinghe
Thank You.
I watched the full video, that explains creating a website step by step very clearly, so that now I have the confidence to start to develop a my own website. I will watch your videos and update my knowledge. Thank You Again. Good Luck !