#WordPressSinhala #WoocommerceSinhala #WPSinhala
In this Woocommerce Sinhala Tutorial video, I show you what is Woocommerce and it’s advantages.
★ WordPress Sinhala Tutorial: https://youtu.be/w2QeEXjE308
★ Best Web Hosting: https://wpsinhala.com/hosting
★ XStore Theme Tutorial: https://youtu.be/ROUKzjTh1mY
★ Woocommerce Part 2: https://youtu.be/qH9QbrgMJzE
Time Stamps
0:00 – What is Woocommerce
0:39 – Popular Woocommerce Websites
1:25 – Usages of Woocommerce
4:05 – Requirements
5:48 – WordPress Themes
7:40 – Install & Setup Woocommerce
9:10 – Woocommerce Default Pages
🔥 Best Hosting Deals🔥
★ Hostinger: https://wpsinhala.com/hostinger (Coupon: WPSINHALA)
★ Cloudways: https://wpsinhala.com/cloudways (Coupon: WPSINHALA)
Follow WPSinhala
☑ https://www.facebook.com/wpsinhala/
☑ https://wpsinhala.com
☑ https://instagram.com/thusharadi
source
Woocommerce Tutorial Part 2: https://youtu.be/qH9QbrgMJzE
aiya koko pay indicate krgnne khmd
bro me chanel eka atha arinna epa. digatama karagena yanna.❤❤❤
superm… hodata theruna. thnx
docken and woocommerse kiyanne ekama jathiye dennek da
මේ විඩියෝ එකෙං මට ගොඩක් වටින දෙයක් හම්බ උනා 😍
Web site ekat Quotation ekka dana vidiya poddak pehedili karanna…Customer ta ona vidiyat Quotation ekka pdf ekka download karaganna puluwan kramayak
ඩ්‍රොප්ශිපින් සයිට් එහෙකට payhere පේමන්ට් ගේට්වෙ එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන් ද ?
🌻
ayye ..local host ekakadi woocommerce setup karanna bane🙁
word press eken account ekk hadagena ,woocomerce plugin eka install kraddi mata me wage msg k enwa. install kranna baa."nstallation failed: Could not copy file. woocommerce/packages/woocommerce-blocks/assets/js/blocks/cart/inner-blocks/index.tsx" pls help..
සහෝදරයා මට දැන ගන්න ඕනෙ , අපිට aliexpress එකේ product woocommerce , website එකට add කරන්න පුලුවන් ද?(dropshipping store එකක් වගේ) ලංකාවෙ payment gateway එකක් ad කරන්න පුලුවන් ද එතකොට payhere වගේ එකක් . එහෙම ad කරන්න බැරිනම් ඒකට තියෙන වෙන options මොනවාද payment ganna. ඒ වගේම තමයි කොහොමද අපේ වෙබ්සයිට් එක product කරගන්නේ buyersලව ගෙන්න ගන්න සයිට් එකට. පුලුවන්නම් පැහැදිලි කරල රිප්ලයි එකක් දාන්න ලොකු උදව්වක් .👍
aiyge me wordpress and shopify, woocommerce videos wlin fiverr bahinda puluwnda aiya okkoma wage cover krlda thiyenne aiyage fiverr video eke woocommerce site ne sell kre ithin e widihta krnda me danuma athida
thank you ,,,,for your kindness reply.
Meke lankawa silect karann thinone eka select karanna bane ikmanata kiya denna🥺
Aiye oya lagata awith igana ganna puluwanda.
E bay hadala thiyenne woocommerce walinda.
Matromony වෙබ් සයිට් එකක් හදන්න හොඳ them එකක් දැනගන්න පුලුවන්ද
G jaya
Mama web site eka heduwa online shopping bt mage website eka anik ayata display wen nehe load wen nehe Meka fix kara ganna vidiyak nedda ?
Demo site එකක් හදන්න බැරිද unpublished එකක් host domain ගන්න කලින්
good video💖💖💖
Tiyana blog site ekakata plugin eka use karala affiliate page ekk creat karanna puluwanda
Iya dropshiping store akak karanawanm woocommece eke fill karana ekata danna one sri lankawe ewada nathnm china mokak hari akak da
Bro mata help karanna mama domain akai host ekai gaththa host eka gaththe iyage site eken gihilla mama hosting eka gaththe hostinger aken mage dash boad ekata awama oyalage pennawa wage na ne wordpress instrall karanna thanak na ne
Absolutely golden content. Thank you, brother. keep it up. good luck.
අයියා මට ප්‍රශ්න දෙකක් තියෙනවා , 🤔
01). අයියා, WooCommerce website එකකට hosting ගද්දී ගොඩක් hosting services වලින් දෙන ඩොලර් දෙකට තුනට වගේ තියෙන hosting එකක් ගන්න බෑ නේද ? Ecommerce website වලටම එන ඩොලර් 30 ට වගේ තියෙන hosting එකක්ම ගන්න ඕනෙද ?
02). WooCommerce website එකකට $30 ට වගේ තියෙන ecommerce hosting එකක්ම ගන්න ඕනෙ නම් WooCommerce වලින් store එකක් හදනවට වඩා Shopify වලින් store එකක් හදන එක වාසියි සහ ලේසියි නේද ?
lording icon add karanne kohomada,online paymant waladi paymant getway ekak bank ekakin ganna onida online paymant page eka hadanne kohomada
Thank you for giving your valuable knowledge.
what is the different between coding and woedpress
local server ekaka wordpress install karala woocommerce install karad dee "Up date Fail " error msg eka enawa.Kohomada Hada Ganne
ඇත්තම කියනවා නම් මට මෙ විඩියෝ බලලා ගොඩක් දේවල් ලැබුනා ….HND It course ake final project ek first class ek thiyw….එකට මේ විඩියෝ ගොඩක්ම උදව් උනා ….
තැන්ක්ස් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලංකාව ටාගට් කර්ල කරන ස්ටෝර් එකකට , බයර් ලට කාඩ් එකේන් පේ කරන්න පුලුවන් ඔප්ශන් එකක් ට්ගියනවද අයියේ, පේපෑල් ලින්ක් කරා කියල බයර් ලට කාඩ් වලින් පේ කරන්න පුලුවන් ද
Woocommerce setup wizard eka load wenne nene mukuth wetenne ne.?
Keep it up bro…..
Magento gena video series ekak karanna puluwanda
Thank you aiye 👌👌👌👍
❤❤❤
is it okay if i use godaddy as the hoster?
ලංකාවේ අපිට ගොඩක් වටිනවා ඔයාගේ චැනල් එක.දිගටම කරන්න.
Dropshipping walata meka ganna barida ayya
WPSINHALA 💚💚 KIYANAWADA KOHOMADA WEB STORE AKA HADALA ADD TO CARD GIHIN CUSTOMER PAYAMENT AKA KARANAWA AKATA APE BANK AC AKA ADD KARANNE KOMADA WOO COMMERCE AKATA TX LOT
Aiye..client knkta e com website ekk hadala eyalata poducts add krnna denna admin panel eka customize krna widya kyala dennko…